2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    දැන්නං සයිට් එක ලෝඩ් වෙන්නෙම නෑ :no::no::(:(:growl::growl:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආහ් මල්ලිලා කොහොමද අද?කට්ටිය ජොලියෙන් වගේ ඉන්නෙ?:D:D
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මටත් මම කරපු පාර පෙන්නන්නම බැරි වැඩක් තමයි ඔය අද දානවා, හෙට දානවා කියලා නලව නලව ඉන්න එක. දාන මගුලක් කියව කියව තටම තටම ඉන්නෙ නැතුව දැම්මානම් ඉවරයි නේ. :growl: මම දන්න කෙනෙක් හරියට කන්නෙ බොන්නෙ නැතුවත් හිටියා ඔය අනුර කියන පොල් බූරුවා :growl: රිසල්ට්ස් දානවෝ දානවෝ කියල විඩෙන් විඩේ කියනකොට. :angry::angry::angry:

    ආ ඒක නෙමේ, මල්ලිලා හැමෝටම හදවතින්ම සුබ පතනවා. :D:D


     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මේ බය උනා හොඳටම ඇති .... දැන් බය වෙලාම බය නැතිවෙලා:no::growl:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ආහ් මල්ලිලා කොහොමද අද?කට්ටිය ජොලියෙන් වගේ ඉන්නෙ?:D:D

    මර ජොලියෙන් ඉන්නෙ ..... මාආආආආරම ජොලි

    මේ සිංදු දාගෙන කකා බිබී නටනවා
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    149328_1717229258402_1468351931_1808951_139928_n.jpg