2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

crkwnm

Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    මචන් ලා.................
    අද අපිට කලවම් වෙලා මොනවහරි වෙනවා............

    අවුලක් නෑ. අද මැදුරේ.......... හෙට පැදුරේ.......
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මචන් ලා.................
    අද අපිට කලවම් වෙලා මොනවහරි වෙනවා............

    අවුලක් නෑ. අද මැදුරේ.......... හෙට පැදුරේ.......
    Uba kyapan mama dolkiya gahannam
     

    lakshan6010

    Member
    Jan 4, 2008
    943
    18
    0
    අඩෝ රිසාල්ට් එනකන් කරමු හරි.
    පින්වතුන් ටික තව ගෙනාවට කමක් නෑ නේ??
     

    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    උබලට සැරට ඕනේ කිව්වා හින්දය් මිරිස් තියෙන එකක් ගෙනාවේ

    ඒක තමයි. අනුර එදිරිසංහයෙක්ව රෝස් කරල ගෙනෙන්......
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    :confused::confused::confused:

    Adara mal pawane.. tho yana me gamane...
    Kohedo yanne.. kawdo... Okkkkk...
    ugurata awa ban,,,:eek:
    උගුරට අවට කමක් නෑ ඉස්සෙල්ල වගේ කබරයා දන්නා එහෙම එපා. result එනකන් අපි මෙතන ඉන්න ඕනේ මචෝ :oo::baffled: