2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

kites

Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    mchnla 7 or 8 enawa kiyala thibuna DIWAINA news paper 1
    ammmmmmmmmmmooooooooooooooooooooooooooooooooooooooooooo....:(
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    කෝ කස්ටිය ඉන්නවද?දැන් හරියටම එන දවසක් කන්ෆ(ර්)ම් නැද්ද මචංලා?:D
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ගිය අවුරුද්දෙ නම් කට්ටිය login එකක් හදල කලින් රිසාල්ට් ගත්ත කියල ආරංචියක් ආව. බැරිද මේ පාර අපිටත් පොඩි හෙල්ප් එකක් දෙන්න. පුලුවන්නම පොර බුදු වෙනවා...........................

    මට නම් බලන් ඉදල එපාවෙලා තියෙන්නේ.......
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1

    e kohomada dan ehema results aragena thiyenne?? :rofl::rofl:
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    මට නම් බලන් ඉදල එපාවෙලා තියෙන්නේ.......
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    ඒක ඇත්ත හිටී ගමං එනවෝඕඕඕ එනවෝඕඕඕ ගානවා ..... දැන් මේක බාලගිරි දෝශෙ වගේ
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    කෝ කස්ටිය ඉන්නවද?දැන් හරියටම එන දවසක් කන්ෆ(ර්)ම් නැද්ද මචංලා?:D

    නැනෙ බං. කට්ටියක් කියන‍ව හෙට එනව කියල. සමහරු කියනව අනිද්දා එනව කියල. සමහරු කියනව බ්‍රහස්පතින්ද එනව කියල. කොහොම හරි අද හෙට එන්නෑ කියල ශුවර්.
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නැනෙ බං. කට්ටියක් කියන‍ව හෙට එනව කියල. සමහරු කියනව අනිද්දා එනව කියල. සමහරු කියනව බ්‍රහස්පතින්ද එනව කියල. කොහොම හරි අද හෙට එන්නෑ කියල ශුවර්.
    apo ban heta wath ena ekak nadda?? mage nam dan Papuwa palila marenawa ban......
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නැනෙ බං. කට්ටියක් කියන‍ව හෙට එනව කියල. සමහරු කියනව අනිද්දා එනව කියල. සමහරු කියනව බ්‍රහස්පතින්ද එනව කියල. කොහොම හරි අද හෙට එන්නෑ කියල ශුවර්.

    heta wath ena ekak nadda machan???? :dull::dull::dull:

    කොහොම කියන්නද මචං :sorry:..... කවුරුත් කියන්නෙ බොරු:growl::frown:

    පත්තර වලත් තිබුනෙ බොරුනේ
    :oo:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කොහොම කියන්නද මචං :sorry:..... කවුරුත් කියන්නෙ බොරු:growl::frown:

    පත්තර වලත් තිබුනෙ බොරුනේ
    :oo:
    eka thamai ban........mama hithuwa paththara wala thiyena ewa hari aththa wenna athi kiyala.......baladdi ewath boru ne
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    අනේ මංද මචං. Elakiri එකේ A/l ගැන තිබ්බ Thread දෙක තුනකම එහෙම කතාවක් තියනව දැක්කා.
    mata nam ehema case ekak mathaka na.........balamu ko ape aiya kenekwath apita help eka deida kiyala