kawruwath thawama hariyata kiyala na neda ban???kauda kiwwe?![]()
kawruwath thawama hariyata kiyala na neda ban???

machan aye doenets.lk wada karanne nadda balapan.....mage wada karanne nane

e kohomada dan ehema results aragena thiyenne??ගිය අවුරුද්දෙ නම් කට්ටිය login එකක් හදල කලින් රිසාල්ට් ගත්ත කියල ආරංචියක් ආව. බැරිද මේ පාර අපිටත් පොඩි හෙල්ප් එකක් දෙන්න. පුලුවන්නම පොර බුදු වෙනවා...........................
මට නම් බලන් ඉදල එපාවෙලා තියෙන්නේ.......


මට නම් බලන් ඉදල එපාවෙලා තියෙන්නේ.......
heta wath ena ekak nadda machan????
ඒක ඇත්ත හිටී ගමං එනවෝඕඕඕ එනවෝඕඕඕ ගානවා ..... දැන් මේක බාලගිරි දෝශෙ වගේ



කෝ කස්ටිය ඉන්නවද?දැන් හරියටම එන දවසක් කන්ෆ(ර්)ම් නැද්ද මචංලා?![]()
apo ban heta wath ena ekak nadda?? mage nam dan Papuwa palila marenawa ban......නැනෙ බං. කට්ටියක් කියනව හෙට එනව කියල. සමහරු කියනව අනිද්දා එනව කියල. සමහරු කියනව බ්රහස්පතින්ද එනව කියල. කොහොම හරි අද හෙට එන්නෑ කියල ශුවර්.
නැනෙ බං. කට්ටියක් කියනව හෙට එනව කියල. සමහරු කියනව අනිද්දා එනව කියල. සමහරු කියනව බ්රහස්පතින්ද එනව කියල. කොහොම හරි අද හෙට එන්නෑ කියල ශුවර්.
heta wath ena ekak nadda machan????![]()
..... කවුරුත් කියන්නෙ බොරු


eka thamai ban........mama hithuwa paththara wala thiyena ewa hari aththa wenna athi kiyala.......baladdi ewath boru neකොහොම කියන්නද මචං..... කවුරුත් කියන්නෙ බොරු
පත්තර වලත් තිබුනෙ බොරුනේ![]()
e kohomada dan ehema results aragena thiyenne??![]()
mata nam ehema case ekak mathaka na.........balamu ko ape aiya kenekwath apita help eka deida kiyalaඅනේ මංද මචං. Elakiri එකේ A/l ගැන තිබ්බ Thread දෙක තුනකම එහෙම කතාවක් තියනව දැක්කා.