2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

nipuna777

Junior member
  • Jul 8, 2007
    548
    12
    18
    Sri Lanka
    ඔන්න කොල්ලනේ අද හම්බු වෙන්න යන්නේ!
    34915545.jpg

    source - ලංකාදීප
    pawsi ගේ thread එකෙන්
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    Kattiyama enna.........ada results enawa kiyala news paper wala dala

    කස්ටිය එන්ඩෝ....................අද බඩු එනෝ.......... අපේ දුක බෙදාගන්න එන්නෝ........ ...............අද නිදාගත්තොත් සදහටම නිදාගන්න වෙන්නේ................
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කස්ටිය එන්ඩෝ....................අද බඩු එනෝ.......... අපේ දුක බෙදාගන්න එන්නෝ........ ...............අද නිදාගත්තොත් සදහටම නිදාගන්න වෙන්නේ................
    අද මාව උඩ ගිහිල්ල ඇහැරුනේ මේ news එක අහල. අද කට්ටියටම බඩු packet වෙනවා. කට්ටියම අන්න එන්ඩෝ
     
    dracoz

    Active member
  • Mar 14, 2009
    681
    82
    28
    167l9pf.jpg

    අද අනිවාර්ය්‍යයෙන්ම එනවා කොල්ලනේ.....හැමෝටම ඔන්න අපි විෂ් කරනවා උපරිම රිසල්ට් එකක් ලැබෙන්න කියලා...
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    167l9pf.jpg

    අද අනිවාර්ය්‍යයෙන්ම එනවා කොල්ලනේ.....හැමෝටම ඔන්න අපි විෂ් කරනවා උපරිම රිසල්ට් එකක් ලැබෙන්න කියලා...
    Thanks machan.........ubala api ekka hama welawema inna eka gana godak sathutui
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    අද අනිවාර්ය්‍යයෙන්ම එනවා කොල්ලනේ.....හැමෝටම ඔන්න අපි විෂ් කරනවා උපරිම රිසල්ට් එකක් ලැබෙන්න කියලා...

    නොදකින් උදේ පාන්දර අහන්න හම්බෙච්ච News එක....................................
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    නොදකින් උදේ පාන්දර අහන්න හම්බෙච්ච News එක....................................
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    මම කවදාවත් නැතුව අද උදේ 6 ට ඇහැරුනා බන් මේ news එක අහල.....විනාසය්