2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

Pentagram

Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    මචන් අද Result එනවලු!

    156674_492645283544_639528544_5729918_4121305_n.jpg
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ammaaaaa.........bite eka dakkama badagini hadenawa....... ada gahanna one sihiya nathi wenakan

    රිසල්ට්ස් ආවම කොහොමත් සිහිය නැති වෙනවා:lol::P:( ..... මේ දැන් උඹ බෝතලේ කඩපං:P:love:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    බලපන් කෝ බන් දැන්ම තියන නෑදෑයෝ ගෙදරට call කරනවා.මුන්ට වෙන වැඩ නැද්ද යකෝ :growl::growl::growl:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    රිසල්ට්ස් ආවම කොහොමත් සිහිය නැති වෙනවා:lol::P:( ..... මේ දැන් උඹ බෝතලේ කඩපං:P:love:
    අපි 2 න විතරක් තනියම ගහන එක හරි නැනේ බන්. කට්ටිය තව ටිකක් සෙට් වෙනකන් ඉමු
     

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ
    බලපන් කෝ බන් දැන්ම තියන නෑදෑයෝ ගෙදරට call කරනවා.මුන්ට වෙන වැඩ නැද්ද යකෝ :growl::growl::growl:
    :oo: සිරාවට! අපි මෙ පන බයෙ ඉන්නවා! :dull: :baffled:


    usual thing ... unta thiyena ekama wade oka thama :lol::lol:

    :rofl: හෙහෙ! ගොඩක්ම ගෑනු කට්ටිය තමා! :oo:
     

    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ganin macho

    අපි 2 න විතරක් තනියම ගහන එක හරි නැනේ බන්. කට්ටිය තව ටිකක් සෙට් වෙනකන් ඉමු

    gahala damu,

    kiyata withara dai da ban,
    site ekata yanna ba ne ban,wada na wage
    :P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඔය කිව්වට අදත් එන නොඑන එක ශුවර් කරන්න බෑ වගේ.:lol::no: