2010 A/L අපේ දුක අපිම බෙදා ගමු (Official Thread)

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    ඒක තමයි හොඳම ක්‍රමේ මචන්....එතකොට එකෙක්වත් results අහන්නෙ නැති නිසා අදට බේරෙන්න පුලුවන්..:lol::lol:
    ou ban kattiya apen results ahuwata apita sihiya nane.......eka hinda kisi awlak na......:lol::lol::lol:
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    imageshak.jpg


    ඔන්න ඕක තමයි ඉතින් හෙට ඉඳන්:rolleyes::rolleyes::rolleyes::(:(:angry::angry::baffled::baffled:
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    කට්ටිය දැන් ඉදන්ම ලැස්ති වෙනවා වගේ:P



    අපායට ගියත් කලින් යන්න ඕනෙලු කියල කියන්නෙ කට කහනවට නෙමේ ලු නෙ..:rolleyes::rolleyes::no:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    අපායට ගියත් කලින් යන්න ඕනෙලු කියල කියන්නෙ කට කහනවට නෙමේ ලු නෙ..:rolleyes::rolleyes::no:

    ඔය ඔක්කොටම යන්න ඉඩ තියෙනවාද?:rolleyes:
     

    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    innawa innawa macho...........ada methana thamai dawasama

    ඔව් ඉතින් අද විතරයිනෙ ඉන්ටර්නෙට් යන්න පුලුවන්.ඔය කට්ටිය කියෙව්වට මෙකෙ ඉන්න බාගෙට බාගයක් බොරු බයෙන් ඉන්නෙ.ඇඩ් එකට තමයි බයයි වගේ පෙන්නන්නේ.

    අපි නොදන්න මොණරතැන්න:dull::dull: