Asalankai, Asithai wenuwata DDS and Pramod try kara nam hodai ban.ඊලඟ මැච් එකේ අපේ එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවයි වගේ...
Typical Pakistan batting line upඒ මොකක්ද ඔයි ඒ වෙලා තියෙන්නේ 90 ගානකට 3නෙ තිබ්බේ
ඒ මොන මගුලටද රෙස්ට් කරන්නේ ?ඊලඟ මැච් එකේ අපේ එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවයි වගේ...
ඔව් නේ.. නැත්තන් අඩුම ගානේ ටොස් එක දින්නොත් අපි මුලින් බැට් කරලා ලකුණු ගාන ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්ද කියලවත් බලන්න පුලුවන් නම් වටිනවා.Asalankai, Asithai wenuwata DDS and Pramod try kara nam hodai ban.
T
Typical Pakistan batting line up
------ Post added on Sep 7, 2022 at 11:22 PM
------ Post added on Sep 7, 2022 at 11:25 PMඔව් නේ.. නැත්තන් අඩුම ගානේ ටොස් එක දින්නොත් අපි මුලින් බැට් කරලා ලකුණු ගාන ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්ද කියලවත් බලන්න පුලුවන් නම් වටිනවා.
කරයිද නැද්ද කියල නම් දන්නෑ.. ඒත් වෙන්න පුළුවන්.. ලාවට ඉන්ජරි වගේ තියෙන උන් රෙස්ට් කරලා.. වෙන උන් ප්ලේ කරන එක.. එහෙම නැත්තන් මේ තියෙන ගැම්මට ගහන්නත් පුළුවන්.. who knows..ඒ මොන මගුලටද රෙස්ට් කරන්නේ ?
රෙස්ට් නෙවෙයි වෙනස් කරයි. දනා ගහන්න ඕනේ. ඌට පාකිස්තානේ pace එකට ගහන්නත් පුලුවන්. ස්පින් එකත් තියනව.කරයිද නැද්ද කියල නම් දන්නෑ.. ඒත් වෙන්න පුළුවන්.. ලාවට ඉන්ජරි වගේ තියෙන උන් රෙස්ට් කරලා.. වෙන උන් ප්ලේ කරන එක.. එහෙම නැත්තන් මේ තියෙන ගැම්මට ගහන්නත් පුළුවන්.. who knows..
මන්ද බන්.තලෙයිබාන් කාරයො කාපු එකත් හොදයි හැබැයි. උනුත් උඩ ගියා වැඩී
මොකද්ද බං මේ සීන් එක? මේකි ගැන කියලා පාන්ට් කාරයව ඉන්දියන් පේජ් වල ට්‍රෝල් කරනවා දැක්කාදැන් පාකිස්තාන් පොඩි එකාවත් ට්‍රෝල් කරනවා ඒ පේජ් වලින්ම ඕකි ගැන කියලා? කොන්පුයුස් උනා බුංගා වෙලා ඉන්නෙ
ප.ලි:- මොනවා උනත් උර්වශී කැරි කෑල්ල
------ Post added on Sep 7, 2022 at 11:36 PM
Thaliban vs Al-quida