2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

lilman

Well-known member
  • May 10, 2009
    40,793
    54,209
    113
    Colombo
    අද ගහන්නෙ warm up මැච් එකක් නේද ? ෆයිනල් ඉරිදනෙ ???

    යක්ක පුත්තු අද දින්නට වැඩක් තියනවද ??
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Gune Ayin karala Asalanka danna wei final eke
    '' මුන් හොඳම බැටාල කිව්ව, පහුගිය ටිකේ උඩින් තිබ්බ පොඩ්ඩක් බෝලෙ මූව් වෙන්න විතරයි ඕනෙ සුපුරුදු රිද්මෙට ආව. WC ගහයි පුපක් 🤣''
     
    • Like
    Reactions: Sandy_Fdo

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    අද ගහන්නෙ warm up මැච් එකක් නේද ? ෆයිනල් ඉරිදනෙ ???

    යක්ක පුත්තු අද දින්නට වැඩක් තියනවද ??

    ඔව් ඔව් බොල. මූසල කතා නොකිය පලකො😒