2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,393
    6,273
    113
    SL team ela world-class da low-class da kiyala balaganna puluwan ada
    loss unath awlak naha hoda game ekak denawanm
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,845
    17,009
    113
    Kottawa
    446-EB7-D8-D2-B5-49-E6-BAC4-8-D734-D025-E42.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    භාරත පුත්තු අපෙනුත් කාල තලෙයිබාං කාරයොන්ගෙනුත් කෑවනම් කොහොමද සැප... අනිව ශර්මව මරනවා උන් 😂
    අර ජටාව බැදපු පොරවනම් සුවර් පතුරුගහනවා බැස්ස ගමන්.. බඩු සුවර් 👍
     
    • Haha
    Reactions: හෙනයා

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    අර ජටාව බැදපු පොරවනම් සුවර් පතුරුගහනවා බැස්ස ගමන්.. බඩු සුවර් 👍
    ඌව සෑහෙන ඉන්දියා උන් ඩිෆෙන්ඩ් කරනව බන්.. බුවි කාරයට බනින්නේ
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද මැච් එක පැරදුනොත් අපේ යක්ක පුත්තු කියන උදාර වාක්‍ය -
    " මැච් එක fixed "

    ඉන්දියාවට අපිව පරද්දන්න මැච් fix කරන්න ඕනෙ නෑ දැන්.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ඌව සෑහෙන ඉන්දියා උන් ඩිෆෙන්ඩ් කරනව බන්.. බුවි කාරයට බනින්නේ
    බුවිගේ 19 තාමයි ඉතින් ඇත්තටම හේතුව..
    අද වැඩිපුර ස්පිනර් කෙනෙක් ගස්සයි නෙහ්..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,982
    165,905
    113
    එකමත් එක රටක
    බුවිගේ 19 තාමයි ඉතින් ඇත්තටම හේතුව..
    අද වැඩිපුර ස්පිනර් කෙනෙක් ගස්සයි නෙහ්..
    වැඩිපුර ගස්සන එකක් නෑ . තව fast bowler කෙනෙක් දායි . නැත්නම් බිෂ්නෝ කාරය වෙනුවට Axar ව දායි .
    අශ්වින් දැම්මේ නැත්නම් හොදයි. ඌ අපිට හොදටම කරල තියනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,254
    113
    කෑගල්ල
    බුවිගේ 19 තාමයි ඉතින් ඇත්තටම හේතුව..
    අද වැඩිපුර ස්පිනර් කෙනෙක් ගස්සයි නෙහ්..
    ඕක ඊට කලින් over එක හොදට දැම්මා නේද. බලපන්කෝ cricinfo එකේ ඕකාට දීපු වර්ණනාව එකෙන් පස්සේ කොමෙන්ට් වල
     
    • Like
    Reactions: Walter White