2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අද තමයි දවස කොල්ලනෙ..
    කලින් ගෙදර එයිද? තව ඉදලම එයිද?
    අනේ මන්ද බන්..මටනම් විස්වාස කරන්න අමාරුයි..උන් අපිට වඩා මොලෙන් සෙල්ලම් කරනවා..කොහොමත් ලංකාවයට ජය ප්‍රර්ථනා කරනවා
     
    • Sad
    Reactions: batwise

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,740
    113
    දෙහිවල
    5th Match, Group B (N), Dubai (DSC), September 01, 2022, Asia Cup

    Bangladesh vs Sri Lanka

    Today 7:30 PM

    Bored Cabin Fever GIF
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    හැමදේටම මොලේ තියෙන්න,මැතිව්ස් වගේ එකෙක්වත් අපිට හිටියනම් මැද ගහන්න..උස මහත ලොකුවට ඕන වෙන්නේ නැහැ..ඊයේ ජඩේජා ගත්ත runout එක දැක්ක නේද..පට්ට මීටරෙන් බන් ඉන්දියන් කාරයෝ සෙල්ලම් කරන්නේ, ..අපේ 96 worldcup කාලේ වගේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    chamika kiyanne kawuda kiyala danne nathnm meka balapan.
    hardik pandya ta wada ape chamika issarahin innawa hama athinma.


    Mekedi nam ithin uta waradak kiyanna ba. Mekedi overs 19.3 awith pak gahannada. Risk ekak aran wannanna wenawa. Awulakata thiyenne muge skill ekata wada showoff eka wadi.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,277
    1
    16,859
    113
    −273.15°C
    Mekedi nam ithin uta waradak kiyanna ba. Mekedi overs 19.3 awith pak gahannada. Risk ekak aran wannanna wenawa. Awulakata thiyenne muge skill ekata wada showoff eka wadi.
    sellam karanawata wada show off wadi eka tamayi awula.
    shamsi ta ball 5 k miss karala eka 6 k gahala,yanne 6 ewa 2,3 k gahapu type ekata.. :lol:
     
    • Haha
    Reactions: dilshan87