2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

PrameshD.12

Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    මේ ගහන ගැහිල්ලට Gurbaz ධාතු වෛශ්‍යාවගේ පුත්‍රයාගේ මැණියන්ට රමණය කරන්න ඕනී
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,181
    14,328
    113
    ලන්කාවෙ ෆාස්ට් බොලර්ලා මල් වගෙ,ඔයිට වඩා අග්‍රෙශන් එක තියෙන්න ඔනා,ඔලුව්ට දාපන්කො බන් එකෙකෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    වැඩක් නැහැ කියල. හොදටම යනවා. :eek:
    මොකද්ද අර්බුධය ??
    මේ විදිය ශේප්..
    බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
    දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.

    ලන්කාවෙ ෆාස්ට් බොලර්ලා මල් වගෙ,ඔයිට වඩා අග්‍රෙශන් එක තියෙන්න ඔනා,ඔලුව්ට දාපන්කො බන් එකෙකෙ.
    slow බන් පිච් එක.
    Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
    ------ Post added on Sep 3, 2022 at 8:19 PM
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මොකද්ද අර්බුධය ??
    මේ විදිය ශේප්..
    බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
    දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.

    slow බන් පිච් එක.
    Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
    ------ Post added on Sep 3, 2022 at 8:19 PM
    Ehemai kiyla onewata wada runs leak karala hariyanne nane bn. Hemadama 4ra parak out wela 50k gahanna chance ne
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,771
    125,649
    113
    දෙහිවල
    මොකද්ද අර්බුධය ??
    මේ විදිය ශේප්..
    බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
    දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.

    slow බන් පිච් එක.
    Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
    ------ Post added on Sep 3, 2022 at 8:19 PM
    උබ හිතන්නේ විදුරු තියා මැට් එකක් දැම්මත් අපේ උන් අරුන්ගේ ස්පින්සලා ටික එක්ක 180ක් එලවයි කියලද?
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,181
    14,328
    113
    මොකද්ද අර්බුධය ??
    මේ විදිය ශේප්..
    බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
    දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.

    slow බන් පිච් එක.
    Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
    ------ Post added on Sep 3, 2022 at 8:19 PM
    ඔකා දාන්නෙ නැ බන්,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    Ehemai kiyla onewata wada runs leak karala hariyanne nane bn. Hemadama 4ra parak out wela 50k gahanna chance ne
    runs ලීක් උනේ නෑ නේ බන්. හොදට ෆීල්ඩ් කරල ටිකක් න්වත්තුව.
    උන් බ්ලොක් කරපු ඒවාත් හතර ගියා. ස්ලිප් එකෙන් එකක් ගියා. අනිත් ඒවා උන් හොදට ගැහුවා.

    අර කැච් එක නම් අපරාදේ.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,181
    14,328
    113
    මොකද්ද අර්බුධය ??
    මේ විදිය ශේප්..
    බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
    දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.

    slow බන් පිච් එක.
    Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
    ------ Post added on Sep 3, 2022 at 8:19 PM
    ග්‍රොවුන් එකත් පොඩි,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,534
    168,824
    113
    එකමත් එක රටක
    උබ හිතන්නේ විදුරු තියා මැට් එකක් දැම්මත් අපේ උන් අරුන්ගේ ස්පින්සලා ටික එක්ක 180ක් එලවයි කියලද?
    ඒක තමයි කිව්වේ. උන්ටත් ඕකම තමයි. ටිකක් පහතින් එයි.
    ස්පින් එක අදුරගෙන ගහන්න ටයිම් තියනව.
    කොටෝ තුන්දෙනාට ගහන්න තියෙන්නේ යටින් එන බෝලෙට උන්ට ලේසි..
     
    • Like
    Reactions: Walter White