මොකද්ද අර්බුධය ??වැඩක් නැහැ කියල. හොදටම යනවා.![]()
slow බන් පිච් එක.ලන්කාවෙ ෆාස්ට් බොලර්ලා මල් වගෙ,ඔයිට වඩා අග්‍රෙශන් එක තියෙන්න ඔනා,ඔලුව්ට දාපන්කො බන් එකෙකෙ.
Ehemai kiyla onewata wada runs leak karala hariyanne nane bn. Hemadama 4ra parak out wela 50k gahanna chance neමොකද්ද අර්බුධය ??
මේ විදිය ශේප්..
බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.
slow බන් පිච් එක.
Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
------ Post added on Sep 3, 2022 at 8:19 PM
උබ හිතන්නේ විදුරු තියා මැට් එකක් දැම්මත් අපේ උන් අරුන්ගේ ස්පින්සලා ටික එක්ක 180ක් එලවයි කියලද?මොකද්ද අර්බුධය ??
මේ විදිය ශේප්..
බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.
slow බන් පිච් එක.
Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
------ Post added on Sep 3, 2022 at 8:19 PM
ඔකා දාන්නෙ නැ බන්,මොකද්ද අර්බුධය ??
මේ විදිය ශේප්..
බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.
slow බන් පිච් එක.
Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
------ Post added on Sep 3, 2022 at 8:19 PM
runs ලීක් උනේ නෑ නේ බන්. හොදට ෆීල්ඩ් කරල ටිකක් න්වත්තුව.Ehemai kiyla onewata wada runs leak karala hariyanne nane bn. Hemadama 4ra parak out wela 50k gahanna chance ne
ග්‍රොවුන් එකත් පොඩි,මොකද්ද අර්බුධය ??
මේ විදිය ශේප්..
බලපං වීදුරුව වගේ පිච් එක. ටිකක් පහතින් එන එක තමයි එකම අවුල. slow පිච් එක.
දසුනයත් දාන්න ඕනේ ඕවර් ටිකක්.
slow බන් පිච් එක.
Madushanka යා හොදට උඩට දැම්ම. උන්ට වෙලාව තිබ්බ ඒවාට ගහන්න.
------ Post added on Sep 3, 2022 at 8:19 PM
ඒක තමයි කිව්වේ. උන්ටත් ඕකම තමයි. ටිකක් පහතින් එයි.උබ හිතන්නේ විදුරු තියා මැට් එකක් දැම්මත් අපේ උන් අරුන්ගේ ස්පින්සලා ටික එක්ක 180ක් එලවයි කියලද?