2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,317
    1
    59,454
    113
    Kaduwela
    Animated GIF
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    බලපන් ලංකාවේ උන්ගේ පක්කලි කපටි මොළ.
    පලවෙනි මැච් එක තියන පොඩිම ටීම් එකට පරාද උනා
    පර බංගලි පාක්කු හිතුව හරි රාජපක්ෂලා වගේ තමා අනික් උනුත් කියල. දුන්න කොටියාගේ ඇටේ කටේ හිටින්න
    ඇෆ්ගන් කාරයෝ කොමත් ෆෝම් වෙලා හිටියේ. දැන් මොකද උනේ? කාගේද මේ මාස්ටර් ප්ලෑන්
    ඉන්දියා..... ඊළගට උබලා :lol: :lol: :lol: :lol: :lol:
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,547
    10,405
    113
    ටික් ටොක් එකේ දැන් චාමික ගහපු ජයග්‍රාහී හතරේ පහර බලන්නත් එපැයි....
     
    • Haha
    Reactions: SIC and visalbro

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    අර බාපු කැච් ටික තමා
    හැබැයි එක නම් අර තැබිලි වැල්ල බානවා වගේ ලස්සනට හිමින් බාල දුන්නා ඌ.
    ලංකාවේ ඉපදෙන්න හිටි එකෙක් බන් :lol: :lol:
     
    • Haha
    Reactions: nkt and sakilla