2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල

    අද තමා ඉන්දියාවේ උන්ට ක්‍රිකට් එපවෙන දවස. :lol: :lol:. ඕකුන් ආද 150ක් වත් ගහන්නේ නෑ.​

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    Political pressure ekak awith thiyenne..india will win today
    මහින්දලා ට දාන සෙල්ලම් රනිල් හාමු එක්ක නටන්න වෙන්නේ නෑ. මේක ගේමක් නෑ ගහනවා. ඉන්දියාවේ ඉන්නේ මහා ගූ ටිම් එකක්.
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,545
    2,049
    113
    Rockers Island
    මහින්දලා ට දාන සෙල්ලම් රනිල් හාමු එක්ක නටන්න වෙන්නේ නෑ. මේක ගේමක් නෑ ගහනවා. ඉන්දියාවේ ඉන්නේ මහා ගූ ටිම් එකක්.
    India dunna loan eken gahapu thel walin thma ape team eka airport ekatath giye
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    අද මොනවා වෙයිද ? ප්‍රෙෂර් එක උන්ට.
    මදුසංකයට පුලුවන් හරියට දැම්මොත් රෝහිත් කාරයවයි රාහුල් වයි ගන්න.. රෝහිත් Amir ට ඉස්සර කොච්චර ඇබරෙනවද .
    ඕපන් උන් දෙන්නත් ටිකක් ගහල දෙන්න ඕනේ. ඕපන් එක හොදට ගිය මැච් තමයි අපි දින්නේ.
    tiktok ටත් විකට් ගන්න පුලුවන් ඉන්දියාවත් එක්ක ඌ දාන විදියට.
    අසලංකය ගහන්න ඕනේ. ඌට වැදුනොත් නම් සුපිරි. chahal, Axar ව එහෙම පලන්න පුලුවන්.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,037
    14,122
    113
    මදුසංකයට පුලුවන් හරියට දැම්මොත් රෝහිත් කාරයවයි රාහුල් වයි ගන්න.. රෝහිත් Amir ට ඉස්සර කොච්චර ඇබරෙනවද .
    ඕපන් උන් දෙන්නත් ටිකක් ගහල දෙන්න ඕනේ. ඕපන් එක හොදට ගිය මැච් තමයි අපි දින්නේ.
    tiktok ටත් විකට් ගන්න පුලුවන් ඉන්දියාවත් එක්ක ඌ දාන විදියට.
    අසලංකය ගහන්න ඕනේ. ඌට වැදුනොත් නම් සුපිරි. chahal, Axar ව එහෙම පලන්න පුලුවන්.
    asalankaya unnath 1000,malath 1000 kiyala gahanna thiyenne
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    • Like
    Reactions: batwise