2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,755
    125,616
    113
    දෙහිවල
    වඩාගෙන ගහයි කියන පදු බයක් හිතේ කොනක තියෙනවා බන්
    300ක් වත් ගැහුවොත්

    මට හිතෙන්නේ අපේ ජාතික ගීය විතරක් වෙයි උන්ට වඩා ටිකක් දිගට තියෙන්නේ
    300ක්ම ගහන එකක් නැහැ 🥲
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,183
    6,699
    113
    කොහෙ හරි කනත්තක
    මධුසංකය බෝලෙ දාල හෙන ගැම්මට එන්නෙ
    Hip Hop 90S GIF by Cypress Hill
     
    • Haha
    Reactions: Johnnie_Walker

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,441
    36,646
    113
    කෑගල්ල
    හරි මන් අව විතරයි අවුට්. ආයේ තව ටිකකින් එන්නම්. දැම්මා එන එක කොලිටත් හොඳ නෑ.