2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    66,998
    165,924
    113
    එකමත් එක රටක
    Y ban ema
    මට හිතුන ඔහොම වෙයි කියලා ඩොට් බෝලයක් යද්දී.
    අරුන් දෙන්න ගහගෙන ආපු එකත් එක්ක ඌට ඩොට් බෝල ගියාම ප්‍රෙෂර් ඇති. කලින් ඒවත් ෆේල් නේ.
     
    • Like
    Reactions: kolavari

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    මට හිතුන ඔහොම වෙයි කියලා ඩොට් බෝලයක් යද්දී.
    අරුන් දෙන්න ගහගෙන ආපු එකත් එක්ක ඌට ඩොට් බෝල ගියාම ප්‍රෙෂර් ඇති. කලින් ඒවත් ෆේල් නේ.
    :yes: