2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilann

Well-known member
  • Jul 6, 2018
    67,003
    165,927
    113
    එකමත් එක රටක
    pakatada bn pressure wenne.. mechchara easy gahala dunnama ..shape eke strike eka rotate karana berida uuta tikak idala.. :baffled: :sorry: :growl:
    ඊසී ගහල දීපු නිසාම තමයි එහෙම උනේ. ඩොට් දෙකක් ගියාම කලින් ෆේල් නිසා ඌ අරුන් විදියට ගහන්න ගියා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,379
    113
    Mother Earth
    මගේ ඉන්ටර්නෙට් ලෝඩ් වෙන්නෙ නැති නිසා අද අපි දිනන්නෙ නෑ. 😭
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    ඊසී ගහල දීපු නිසාම තමයි එහෙම උනේ. ඩොට් දෙකක් ගියාම කලින් ෆේල් නිසා ඌ අරුන් විදියට ගහන්න ගියා.
    aparade bn..momentum eka giya.. den mun denna tikak innone strike eka rotate karagena..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල
    අපි දැන් කොහොමත් final යන එකේ. අපි මේක දින්නට පස්සේ ඊළග එකේ අසලංකය open ගස්සන්න ඕනේ නිශ්ශක යා පොඩ්ඩක් පහළට දාලා.
     
    • Haha
    Reactions: Enthiran

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    ප්‍රෙශර් නැතුව ලස්සනට ගහගෙන ආව ගේම හෑවා අසලංක උද්දික පුතා ඇවිල්ලා
     
    • Sad
    Reactions: Satan_at_Hell

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    අපි දැන් කොහොමත් final යන එකේ. අපි මේක දින්නට පස්සේ ඊළග එකේ අසලංකය open ගස්සන්න ඕනේ නිශ්ශක යා පොඩ්ඩක් පහළට දාලා.
    pissuda bn, me opening pair eka wenas karanna be.. patteta gahanwa mun denna..