2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,560
    9,294
    113
    අනේ මන්දා නේත
    සිල්වවුඩ් කාරයා මුන්ට ගුලියක් වත් කන්න දෙනවද ග්‍රවුන්ඩ් එකට යන්න කලින්

    මේක නම් මහ විහිළුවක්

    1662738343026.png

    ------ Post added on Sep 9, 2022 at 9:15 PM
     
    • Haha
    Reactions: batwise

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    පකිස්ථාන් කෙල්ලෙක්ව පෙන්නලා ගෑනිට වඩා ලස්සනයි කිව්ව නිසා යාලුවවයි, මාවයි එලෙව්වා ගායිස්.අපි දැන් අබාන්ස් එකේ, උන්ගේ ටී.වී වලින් මැච් බලන ගමන්..
    vacancy 2k thiyenawa kawuda yanne ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,729
    1
    60,373
    113
    Mother Earth
    අඩෝ ඒක දැක්කද ? වනිදුවගෙ ඇක්ෂන් එක පකිස්තාන් කෙල්ලෙක් imitate කරනවා. :love2:
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,294
    113
    කුසල් ගියා
    දැන් වත් කුසල් රැස් කරපල්ලා වාඩි වෙච්චි තැන් මාරු කරලා

    ලැට් එකට ගිය එකා තාම ඒකෙද

    ගුණයා අතගාලා බෝල 20ක් විතර කාලා ලකුණු 10කට යනවා
     
    • Sad
    Reactions: DHE

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Gunathilaka nam T20 hari yanne nahe

    uyi Avishka Fernando dennama T20 hodatama avul

    un dennama hoda ODI, vade kiyanne den ODI die vigena enne :(