2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මුන් හොඳම බැටාල කිව්ව, පහුගිය ටිකේ උඩින් තිබ්බ පොඩ්ඩක් බෝලෙ මූව් වෙන්න විතරයි ඕනෙ සුපුරුදු රිද්මෙට ආව. WC ගහයි පුපක් 🤣
    amo amo ostar
     
    • Haha
    Reactions: batwise

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Most unpredictable team title should goes to Siri Lankan team.ada gahanawa yako...final kananawa adooo....😬😬😬
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,810
    28,188
    113
    මුන් හොඳම බැටාල කිව්ව, පහුගිය ටිකේ උඩින් තිබ්බ පොඩ්ඩක් බෝලෙ මූව් වෙන්න විතරයි ඕනෙ සුපුරුදු රිද්මෙට ආව. WC ගහයි පුපක් 🤣

    තෝ ගිහින් ගහපන්කො😒
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    අද නම් රෙවිලා ඉන්නේ
    මුන් බෝල පාස් කරන සීන් එකක් යන්නේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,765
    1
    62,849
    113
    Mother Earth
    හොඳයි. අර හස්නින් කැරියට ගහන්න ඕන පුකේ බෝලෙ හිර වෙන්න. :yes: