2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Sri Lanka (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Danushka Gunathilaka, Dhananjaya de Silva, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Pramod Madushan, Maheesh Theekshana, Dilshan Madushanka

    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Mohammad Nawaz, Shadab Khan, Asif Ali, Haris Rauf, Naseem Shah, Mohammad Hasnain
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    යකෝ එහෙම හිතන්න එපා..
    මෙක දින්නොත් අපිට හොද ආත්ම විශේශයෙන් යන්න පුලිවන් වර්ල්ඩ් කප් එකට අඩුගානෙ..☹️
    ගෙරි ඉන්දියන් පක්කු තමයි කියන්නේ ඉතින්
    අද ගහන්නම ඕන ඔකුන්ගේ බලු කටවල් වැහෙන්න :yes:
     
    • Love
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,986
    165,911
    113
    එකමත් එක රටක
    හැම මැච් එකේම අන්තිම ඕවර් 10 බලන්න, බොලේ Grip කරන්න බැහැ.. Full-toss යන්නේ එකනේ Yoker දාන්න ගිහින් :baffled:
    ඔය ඉන්දියාවේ ජටා කාරය හොදට දැම්මේ
    පින්න නෑ කියල ගහන උන් කියන්නේ
     
    • Like
    Reactions: Sandy_Fdo

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මිකී ආතර් ෆුල් හැපි එකේ ඉන්නේ.. ඒ, පකිස්ටානේ ටොස් එක දින්න නිසාද නැත්තන් අපිට ෆස්ට් බැටින් කරන්න ලැබුන නිසාද මන්දා..
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Dubai wala koheda DEW?

    ඕක වෙන්නේ රස්නේ වැඩි වෙලා, එකපාර කුල් වෙද්දී නේද ? හරියටම දන්නේ නැහැ..
    හැබැයි ඔහේ පින්න වැටෙනවා