Ape ewunta mulinma kiyala denna ona mulin gahanakota gahanna ona widiya. Hama match ekakma chase karanna wenne na kiyala kiyala denna ona.
ඔව් බන් එක එක චැනල් වල bat කරන්නෙ එක එක උන්. මම බලන එකේ තාම දසුන් ශානක අවුට් නෑ.කොයිල්ද![]()
echchara late wenna widiyak na bnඔව් බන් එක එක චැනල් වල bat කරන්නෙ එක එක උන්. මම බලන එකේ තාම දසුන් ශානක අවුට් නෑ.![]()
All out welada danneth na ground eke.ඔව් බන් එක එක චැනල් වල bat කරන්නෙ එක එක උන්. මම බලන එකේ තාම දසුන් ශානක අවුට් නෑ.![]()
ඔව් බන්, ඌ කොහොමත් බෝල 10ක් 12ක් හිටියට පස්සේ නේ ගහන්න ගන්නේදසුනයට මුලින් එක දාගෙන ඉන්න තිබ්බ.
අපේ ටීවි එකේ මැච් එක ඉවරයි. අපි 128යි. පක්කු 113 ඕල් අවුට්. මන් මේ නිදාගන්න කියල හදන්නෙ.All out welada danneth na ground eke.
ultimate dimensions ultimate possibilitiesAll out welada danneth na ground eke.
අඩෝ මාත් පොඩි කාලෙ ඕක කරල බලනවාමම යනෝ බන් නිදා ගන්න . එතකොටවත් හරියයිද බලන්න
මෙච්චර දුරක් එයි කියලා හිතුවෙ නෑනෙ2014න් පස්සෙ අපේ ටීම් එකක් ෆයිනල් ආවා. ඒ ගැන සතුටු වෙමු.
#SithaNiwanaKatha