2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    2014න් පස්සෙ අපේ ටීම් එකක් ෆයිනල් ආවා. ඒ ගැන සතුටු වෙමු.

    #SithaNiwanaKatha
     
    • Like
    Reactions: SupiriKollek

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඔව් බන් එක එක චැනල් වල bat කරන්නෙ එක එක උන්. මම බලන එකේ තාම දසුන් ශානක අවුට් නෑ. 😮
    echchara late wenna widiyak na bn
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,939
    113
    එකමත් එක රටක
    wbuwebV.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    නිදාගන්න හදන්නේ කියන උන් උඹල නිදාගන්නෙ 8.30 ටද?
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    2014න් පස්සෙ අපේ ටීම් එකක් ෆයිනල් ආවා. ඒ ගැන සතුටු වෙමු.

    #SithaNiwanaKatha
    මෙච්චර දුරක් එයි කියලා හිතුවෙ නෑනෙ
    බන්