hmmනෑ බන් එහෙම කියන්න බෑ. සාධාරණ හේතුවක් නිසා සමහර විට දෙන්න බෑ කියන්න ඇති. මොකද ඔය වගේ වංචා කරන අය ඉන්නවා. මුලින් පාර ඌ අම්මව එක්කන් ආවෙ නැතුව ඇති. ඌ ඇවිල්ලා ඉල්ලුවට දෙන්නෙ නෑ. පින් පඩි කියලනේ ඕකට කියන්නෙ. ඒක ගෙවන්නෙ වයසක කෙනාට විතරයි. මම දැකල තියෙනවා තැපැල් කන්තෝරුවෙ පෝලිමට ඔය වගේ වයසක අම්මල පෝලිමේ ඇවිල්ලා ඉන්නවා. අරූ පින් පඩියටත් විදින්න හදන කැරියෙක් කියල පේනවා. මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. වීඩියෝ කර කර හැමිනෙනවා. මට ඔහොම කතා කරා නම් වාඩි වෙලා ඉන්න පුටුවෙන් ගහල දත් ටික ගලෝනව කැරියගෙ.![]()
aththa aththaනෑ බන් එහෙම කියන්න බෑ. සාධාරණ හේතුවක් නිසා සමහර විට දෙන්න බෑ කියන්න ඇති. මොකද ඔය වගේ වංචා කරන අය ඉන්නවා. මුලින් පාර ඌ අම්මව එක්කන් ආවෙ නැතුව ඇති. ඌ ඇවිල්ලා ඉල්ලුවට දෙන්නෙ නෑ. පින් පඩි කියලනේ ඕකට කියන්නෙ. ඒක ගෙවන්නෙ වයසක කෙනාට විතරයි. මම දැකල තියෙනවා තැපැල් කන්තෝරුවෙ පෝලිමට ඔය වගේ වයසක අම්මල පෝලිමේ ඇවිල්ලා ඉන්නවා. අරූ පින් පඩියටත් විදින්න හදන කැරියෙක් කියල පේනවා. මනුස්සයෙක්ට කතා කරන්න දන්නෙ නෑ. වීඩියෝ කර කර හැමිනෙනවා. මට ඔහොම කතා කරා නම් වාඩි වෙලා ඉන්න පුටුවෙන් ගහල දත් ටික ගලෝනව කැරියගෙ.![]()
Eken wadak ne Lat ekata wela match eka balapanWaniya gahanawa huttooo... Keeyak ottu danawada? Ona pakek waren..
140 k minimum ban130 ගහන්න ඕනේ අඩුම
ලැට් එකේම ඔහොම්ම ඉඳපන් හොඳේ. එළියට එන්න එපා. ආවොත් පරාදයි.Waniya gahanawa huttooo... Keeyak ottu danawada? Ona pakek waren..
