කෝ බන් අර ගෞතම් ගාම්භීර් කාරයා... ඌට මේක දිනපු එකත් පුදුමයක් ද දන්නෙ නෑ
ඉන්දියන් එවුන් වැකි දාලා හද පතුලෙන්ම wish කරනවා![]()
එක දුන්නේ නැහැනේ බන්. අමතක උනාදcar eka denne nadda bn

එක දුන්නේ නැහැනේ බන්. අමතක උනාද
------ Post added on Sep 12, 2022 at 12:24 AM
එක දුන්නේ නැහැනේ බන්. අමතක උනාද
------ Post added on Sep 12, 2022 at 12:24 AM

දන්නේ නැහැ බන්.denne nadda eka

කෝ බන් අර ගෞතම් ගාම්භීර් කාරයා... ඌට මේක දිනපු එකත් පුදුමයක් ද දන්නෙ නෑ

එක දුන්නේ නැහැනේ බන්. අමතක උනාද
------ Post added on Sep 12, 2022 at 12:24 AM
Lankawe vehicle import restrictions nisa Dunne nacar eka denne nadda bn
රතිඤ්ඤා සද්දෙට බයවෙන්න එපා..
මහින්ද මහත්තයා සනිපෙන් ඉන්නවා..![]()
දස්සා ලක් කාරයා කියලා මම කලිනුත් කිව්වා. ඌගේ කන්ෆිඩන්ස් එකත් හොඳයි. නායකත්වෙ ලක්ෂන ගොඩක් තියෙනවා. අඩු පාඩු හදලා අරගෙන තව අවුරුදු 5ක් වත් මූව දිගටම තියාගන්න ඕනේ.