2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    කෝ බන් අර ගෞතම් ගාම්භීර් කාරයා... ඌට මේක දිනපු එකත් පුදුමයක් ද දන්නෙ නෑ
    FB-IMG-1662922617799.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,800
    40,470
    113
    දස්සා ලක් කාරයා කියලා මම කලිනුත් කිව්වා. ඌගේ කන්ෆිඩන්ස් එකත් හොඳයි. නායකත්වෙ ලක්ෂන ගොඩක් තියෙනවා. අඩු පාඩු හදලා අරගෙන තව අවුරුදු 5ක් වත් මූව දිගටම තියාගන්න ඕනේ.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    දස්සා ලක් කාරයා කියලා මම කලිනුත් කිව්වා. ඌගේ කන්ෆිඩන්ස් එකත් හොඳයි. නායකත්වෙ ලක්ෂන ගොඩක් තියෙනවා. අඩු පාඩු හදලා අරගෙන තව අවුරුදු 5ක් වත් මූව දිගටම තියාගන්න ඕනේ.

    Mamath issara Pin cap. kiwwa.. Dan nam Improve wela.. :love:
     
    • Like
    Reactions: ruchira55