මම දන්න විදියටනම් බලන්නෙ Batsman ගෙ ඇඟ වෙද්දෙ බෝලෙ තියෙන්නෙ කොතනද කියල.ප්‍රක්ෂිප්ත බලලා no ball දෙන්නේ නෑ බන්. ඔතනින් තිරස්ව ඉර ගහන්නේ. පොඩ්ඩක් හිතපන් උඩ ඉඳන් පහ්තට වැටෙන බෝලයක් ප්‍රක්ෂිප්තේ බැලුවොත් වැටෙන්නේ කකුල ළඟ.වදින වෙලාවේ උස බලන්නේ
According to MCC’s Law 41.7.1, “Any delivery, which passes or would have passed, without pitching, above waist height of the striker standing upright at the popping crease, is unfair. Whenever such a delivery is bowled, the umpire shall call and signal No ball”
