Team එක කලින්ම ගිය එක නම් හොදයි. නැත්තම් practice කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ, functions වලටම ගිහිල්ලා. පරාද වෙන කලේ නම් එකෙක් වත් මොකකටවත් කථා කළේ නැහැ.Sri Lankan Cricketers leave for T20 Cricket World Cup
![]()
ඔව්. කලින් සෙට් වුන එක හොදයි.Team එක කලින්ම ගිය එක නම් හොදයි. නැත්තම් practice කරන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ, functions වලටම ගිහිල්ලා. පරාද වෙන කලේ නම් එකෙක් වත් මොකකටවත් කථා කළේ නැහැ.
එහේ කලිං ගිහින්, එහේ විකට් වලට පුරුදු වෙන එකනම් සෑහෙන්න වාසියක් වෙයි.
Suryakumar Run out une nethtum 300 k wath gahnawa.SA උන් මෙලෝ රහක් නෑ නේ බන්
wicket yanwa sata pata gala dan lol
Wtf bavuma doing in the team