2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,839
    17,002
    113
    Kottawa
    mata hithenawa ireland kohoma hari meka chase karai kiyala. momentum eka unge paththe thiyenne. balamu


    ireland gahanndath ida thiyenawa habay
    ------ Post added on Nov 4, 2022 at 11:15 AM

    Hedgehog GIF
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    සිංහලුන් ගෙදර නේ ද?
    මේක පැරදුනොත් ඔව් ඉතින් ඇෆ්ගන්කාරයොනම් ඔසීලට ගහන එකක් නෑ. හැබැයි ඔසියො වැඩි ලකුණු ගානකින් දිනන්න ගියොත් කෙලවෙන්නෙත් ඉඩ තියෙනව

    ireland gahanawa ada..
    ------ Post added on Nov 4, 2022 at 11:32 AM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    pol adiyekta wedunot erenna dinanna ba.
    ada ireland gahanwa aniwa..

    Ferguson to Balbirnie, no run
    A yorker length ball tailing in and ending just outside off at
    155kph. Jammed to mid-off 🔥

    ------ Post added on Nov 4, 2022 at 12:03 PM
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ටොස් එක දිනලා ගහන්නැතුව උන්ට බැටි කරන්න දිලා දැන් පිට පිට විකඩ් සික් අයර්ලන්ඩ්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,884
    113
    හැබැයි අපේ ලොම්තy0 එක එකාගෙ පිහිටෙන් semi-final ගිහින් ඒ match වල ground එක මැද රී/ලා finals වල තියන kick එක නැති කරනවට වඩා හොඳයි හරිහමන් team ටිකක් semi ගිහින් බලන්න පුලුවන් විදියට match ටික ගහන එක 🥲
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    හැබැයි අපේ ලොම්තy0 එක එකාගෙ පිහිටෙන් semi-final ගිහින් ඒ match වල ground එක මැද රී/ලා finals වල තියන kick එක නැති කරනවට වඩා හොඳයි හරිහමන් team ටිකක් semi ගිහින් බලන්න පුලුවන් විදියට match ටික ගහන එක 🥲
    OIP.jpg
     
    • Sad
    Reactions: Mr UNKNOWN