2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,542
    124,712
    113
    දෙහිවල
    likely NZ+ ENG (deserved)
    එහෙන් මෙහෙන් ඇහින්දාස් ගිහින් වැඩක් නැහැ අපි.
    එහා පැත්තෙන් එන දෙන්න එක්ක හොදට සෙල්ලම් කරන්න පුළුවන් දෙන්නෙක් යන්න ඕන
     
    • Like
    Reactions: Fox C2

    sonic911

    Well-known member
  • Jan 10, 2013
    392
    587
    93
    අපේ උන් සුද්දන්ට පරදින්න දෙන එකක් නෑ කොහොම හරි ගොඩදායි.
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Api u giya eka hondaye koheda Yana musalayek gurbaz thamaye Enna one🙂

    Gurbaz Bhai zindabad 😂😂😂
    ------ Post added on Nov 4, 2022 at 3:40 PM
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    නෑ බන් උන්ගේ පඩේ වැඩි, අර විලියම්සන්කාරයා නැතුව
    දෙන්න හිතෙනවා හොබ්බ කැඩෙන්න
    උන් හොද පොරවල් බන්.
    ඔහොම බැලුවොත් ඉන්දියාවටත් වඩා පඩ දාන උන්නෙ අපේ ටීම් එකේ ඉන්නෙ. හැබැයි වැඩ නෑ
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ape in nisa redi nathuwa afganla tath Cheer karanna unane😜

    Ela ela lamaye 8 rate eke yamu thawa over 5k ohoma giyoth Aus mentally down eta passe easy win🙂
    ------ Post added on Nov 4, 2022 at 3:48 PM

    Afganla gahanawa ban Arun danatama upset gahala enne
    ------ Post added on Nov 4, 2022 at 3:49 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අඩෝ අයි බං ඇෆ්ගන්ලා මෙහෙම හෝප්ස් දෙන්නෙ අපිට 🥲