cam ekakwat na wage neh, wdk na
cam ekakwat na wage neh, wdk na
4,6 next ballsනිමාව දකිනවා තරගේ හතරවන පන්දු ඕවරය.. ශ්‍රීලංකාව ලකුණු 41යි කිසිවකු නොදැවී..
මාගේ මතකය දිව යනවා.......................![]()
කොල්ලො ටික අද කන්තොරු වැඩ කරන්නෙ නැහැ වගේකුසලා 50 ගැහුවා...![]()
https://www.t20worldcup.com/match/101404#overviewkohenda updates ganne?
මේකේ video තියනව නේ බන් commentry එක්ක. ඒ කියන්නේ මොකේ හරි යනවා
ඩයලොග් එකේ දදා බැලුවා. අහුවුනේ නැහැ මචන්. දැන් මේ ලින්ක් එකෙන් බලනවාමේකේ video තියනව නේ බන් commentry එක්ක. ඒ කියන්නේ මොකේ හරි යනවා