King Charles Parippu kilo 25ka aadarayak denawalu peradunoth.. Rata wenuwen ne ethingahanna one munta ballonta wage cricket epa wenna
හක්කේ තියල සෙම අරින්නේ
kiyala wadak nasana wage gahanna ekek thaama hadune na bn
kusal janith tikak gahuwa
ekath ehemama itin awul una ne
early 2000sකාලයක් තිබ්බා ඒ කාලේ අපිට ගැහුවේ ausi,south africa විතරයි පක්කොන්ට යන්තං ඇඹරුනා විතරයි ,england,nz,india කබ්බෝබංගලියෝ පුකෙන් යන පඩයක් තරංවත් ගනං ගන්නැති
සිම්බො අදාලම නෑ
දෛවයේ සරං කියන්නේ බං අද උං ඔක්කොම සුපිරි වෙලා![]()
mama 2010n wage passe wadiya lankawe cricket baluwe na, ara Kusala awata passe thama aye tikak baluwe Sanath bat kranawa kiyala hithagena.සනත් අවුට් උනාම හිතට පට්ටම අවුල්,සනා කියන්නෙ වීරයෙක් බන්.සනා අපෙ පුන්චි කාලෙ ලස්සන කල වීරයෙක්.සනා නැති උන දවසක ඇඩෙයි මට නම්.දැන් ඉන්න ටික් ටොක් පොන්නයො වගෙ නෙමෙ
mey wage innings dakala nathi un thama eඔව් ඕක තමා අහන්න වෙන්නේ මුන්ගේ මොනවා නැත්තත් ලොකු talks නම් තියෙනවා ඊට හරි යන්න fan base එකකුත් ඔන්න බලපන් අපේ උන්ගේ insta pages වල share කරන ඒවා අපේ උන් දාපු..මන් දැක්කා චාමිකයා කපපු වෙලේ ඌම දානවා come back stronger චාමී you are the best allrounder .. පිස්සු හුත්%#ලා ඉන්නේ..
පිස්සුද අපි මේක මුංට දෙන්න ඕනේ හින්දා පරදිනවා මිසක් මුන් අපිට ගේමක් නෑ.Eng kanawa meka![]()

Mu ekka balanakota dan ewun mona halparuwoda mun hodai awareyta Tik tok match gahanna.සනත් අවුට් උනාම හිතට පට්ටම අවුල්,සනා කියන්නෙ වීරයෙක් බන්.සනා අපෙ පුන්චි කාලෙ ලස්සන කල වීරයෙක්.සනා නැති උන දවසක ඇඩෙයි මට නම්.දැන් ඉන්න ටික් ටොක් පොන්නයො වගෙ නෙමෙ