2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    10ක් වගේ සෙට් වෙයිද? නැත්නම් කතාකරලා අඩුකරගනිද ?
    bail නොදී ඉන්නේ නම් ලොකු කෙස් එකක්. සේරම සාක්ෂි ඇති. නැත්නම් මූට දැනටම ඇප දීල
     
    • Like
    Reactions: Batfleck

    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    unnamed.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ලංකාවෙත් මෙහෙම කෙල්ලෝ ඇති
    කොල්ලෝ බලාගෙන

    අනින්න දීල සල්ලි ඉල්ලයි
    සල්ලි දුන්නම මදි කියල
    වීඩියෝ තියෙනවා කියල කොල්ල බ්ලැක් මේල් කරයි
    ඉතින් කෝ කියන්න කෝ තමයි
    ඉල්ලන ගානක් දීල නම බේරාගෙන එන්න වෙයි

    කෙල්ලෝ 3/4ක් හයර් එකට අරන් කරන්න පුළුවන් පට්ට බිස්නස්


     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    දැන් අපිට හිතෙන දේවල් කියල අපි ඔකොගෙන්ම පරාදයි
    දැන් තව හිතෙන දේවල් නොකිය ඉමු හිටන්
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    apo lankave yana direction eka anathimayi

    rata hadanna davase gane heli liyana un danushankta kade yanava :lol: :rofl:

    u case eken nivaradi unath u karala tiyenne amana vedak kiyala unta terenne nahe..u inna ona team ekath ekka, u injured velath hotel bill gevagena thiya ganna aeththe uta athdekimak denna venna aethine..

    ehev vele u app dagena genu passe giyama harida
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,537
    124,683
    113
    දෙහිවල
    Pakko finaluth gahai kiyala hithenawa mata nam. Allah balana seen ekak tiyenne. :D
    වෙනසක් කරයි කියලා හිතනවා. උන්ගේ මැද ගහන උන් ලොකු ගණන් පොස්ට් නොකරට 30/40 එකතුකරා අන්තිම මැච් ටිකේ,
    උඩ ගහන උන් දෙන්න තමයි තම ගැහුවේ නැත්තේ
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    Let’s see what we have an international cricketer Danushka Gunathilaka meets a wealthy 29-year-old Woman on Tinder senior police officer said she did everything possible to be secure yet invited him back to her luxurious home and he raped her four times, am I missing something.
    He has been moved to Sydney's Silverwater Prison, after being refused bail on rape charges.