2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Enthiran

Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    දෙයියන්ට බැනපු උන්ට මේවා පෙනේවා, ඒසියා කප් එක දිනුවේ දේව හාස්කමකින් කියලා දැන් වත් පිලිගනිල්ලා, දැන් ටිපර් වෙලා බැනපල්ලා 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    දෙයියන්ට බැනපු උන්ට මේවා පෙනේවා, ඒසියා කප් එක දිනුවේ දේව හාස්කමකින් කියලා දැන් වත් පිලිගනිල්ලා, දැන් ටිපර් වෙලා බැනපල්ලා 🤣
    ඉතින් එහෙනම් භානුකයවත් ගහන්න ඕන නේ.. ඌත් එක්ක දෙයියෝ තරහ වෙලාද දැන් ?