2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Still easy win for Sri Lanka 🙂

    UAE Mona kabboda bola apita kelinna.With today's huge margin win we are going to top the table 😎😎😎
    ------ Post added on Oct 18, 2022 at 3:54 PM

    Baya nathuwa endapalla Api super 12 Nam enawa😎
    ------ Post added on Oct 18, 2022 at 3:55 PM
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    යකෝ වේග බට්ටා හිටියනම් මුන් තවත් කොර උගේ ස්පීඩ් එකට line and length අවුල් උනත්
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මේ පොන්ස් ල ටික ඉක්මනට අවුට් උනා නම් පපුව රිදෙන එක අඩු වෙයි. රෙද්ද.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    මං වැඩිය ත්‍රෙඩ් එකට වැඩිය රිප්ලයි නොකළෙ පැරදුන වෙලාවට විතරක් කුහකකමට රිප්ලයි කරනවා කියලා කට්ටිය කියන හින්දා. (අද මැච් එක සමහරවිට තටමලා දිනාගනීවි) ඉස්සර මට නම් ක්‍රිකට්වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ. :yes: මහ රෑ1-2 ට මැච් එකක් ගියත් කොහොමහරි නිදි මරාගෙන ඉදලා බලන්නෙ. ඒ ආසාව නැති කළේ 2015-2016 කාලෙ වගේ ටීම් එකට එන්න ගත්තු ප්ලේයර්ස්ලා නිසයි. එකක් දිනලා, අනිත් මැච් අන්ත විදිහට පරාද වෙනවා කියන්නේ මුළු ශ්‍රී ලංකා ක්‍රිකට්වලම ලොකු අවුලක් තියෙනවා කියන එක. World cup දින්නත් වැඩක් නෑ ටීම් එකක් ස්ථාවරව සෙල්ලම් කරන්නෙ නැත්නම්. ඒකයි අපි ඉස්සර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ, මොකද ඒ කාලෙ බහුතරයක් ප්ලේයර්ස්ලා සෙල්ලම් කරේ තරගයක් දිනන්න ඕන අධිෂ්ඨානයෙන්. දැන් ඉන්න අයට එහෙම එකක් තියෙනවා කියලා මට නම් පේන්නෙ නෑ. ඔක්කොටම වඩා ඕනකම තියෙන්නෙ ඇගවල් හදාගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙන සෝෂල් මීඩියාවල රගලා ෂෝ දාන එක (ඒ ඔක්කොම කරත් කමක් නෑ උන්න්දුවෙන් සෙල්ලම් කරලා තරග දින්නවනම් - චාමික කරුණාරත්න). අනිත් එක බෝර්න් අගේන් ශාපෙ. තව එකක් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක වගේ හාල්පාරුවොන්ව කොච්චර ෆේල් වුණත් ටීම් එකේ තියන් ඉන්න එක (සමහරු කුසල් මෙන්ඩිස්ව කරේ තියාගෙන ඉන්නවනෙ ලංකාවෙ හොදම් බැට්ස්මන් කියලා). ඔය පිල්ලි ටික ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අයින් කරනකම් මේ වගේ ලැජ්ජාසහගත පරාජයන් ඉස්සරහටත් දකින්න ලැබෙයි.
    පොඩ්ඩක් ඉවසලා ඉන්නවා ආද මුන් 50 ගහන්නේ නෑ. කවුද කියලා ඉක්මනට මැව් එක ඉවර කරොත් run rate වාඩි වෙනවා කියලා. එකයි අන්තිම ටික ඉක්මනට out වෙලා ගියේ.
     
    • Like
    Reactions: Stimulus mind

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    යකෝ වේග බට්ටා හිටියනම් මුන් තවත් කොර උගේ ස්පීඩ් එකට line and length අවුල් උනත්
    Mata starc, Cummins,nortge,Shaheen Sha,rabada,boult mathak una e group ekata Nam yanna epa waradilawath😐😐😐
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    පොඩ්ඩක් ඉවසලා ඉන්නවා ආද මුන් 50 ගහන්නේ නෑ. කවුද කියලා ඉක්මනට මැව් එක ඉවර කරොත් run rate වාඩි වෙනවා කියලා. එකයි අන්තිම ටික ඉක්මනට out වෙලා ගියේ.
    UAE team eka 92 kata out karoth nederland run rate eka pahu karanawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,941
    152,870
    113
    පොඩ්ඩක් ඉවසලා ඉන්නවා ආද මුන් 50 ගහන්නේ නෑ. කවුද කියලා ඉක්මනට මැව් එක ඉවර කරොත් run rate වාඩි වෙනවා කියලා. එකයි අන්තිම ටික ඉක්මනට out වෙලා ගියේ.
    දැන්නම් ලංකාව මැච් එකක් දින්නත්, නැතිවුණත් කියලා සතුටක් හරි දුකක් හරි දැනෙන්නෙ නෑ ඉස්සරවගේ. ඒ හින්දා මැච් එකේ රිසල්ට් එක මොකක් වුණත් කමක් නෑ.