kohliඑකායි
දෙකායි
------ Post added on Sep 20, 2022 at 7:23 PM

පට්ට පිච් එකක් වගේFirst ball six එක තමා පට්ට
මෙච්චර හොද පිච් එකක කෝලිය 2(7)මුන් ගහනවා නේ බන් කැත ගැහිල්ලක්.
මරු inning එක හැබැයි.Green කාරය WC squad එකෙත් නෑ නේ.![]()
Australia: Aaron Finch (c), Ashton Agar, Pat Cummins, Tim David, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steven Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa.Green කාරය WC squad එකෙත් නෑ නේ.![]()
green බෝල දාන එකෙක් නේ.ඒ විකට් එකත් එක්ක ඔසියො මේක පරදින්නත් ඉඩ තියෙනව
145/5green බෝල දාන එකෙක් නේ.
මුන්ගේ ගහන්න සෑහෙන ඉන්නව
nopeමමත් ආවා.
ටිම් ඩෙවිඩ් විරයෙක් වෙයිද?