2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Green කාරය WC squad එකෙත් නෑ නේ. :baffled:
    මරු inning එක හැබැයි.
    ඒ විකට් එකත් එක්ක ඔසියො මේක පරදින්නත් ඉඩ තියෙනව
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    green බෝල දාන එකෙක් නේ.
    මුන්ගේ ගහන්න සෑහෙන ඉන්නව
    145/5 :baffled:
    මම කිව්වෙ ඕකුන් වෙන එකෙක්වත් ගහන්නෙ නෑ කියල
    tim david ගැහුවොත් තමා

    මමත් ආවා.
    ටිම් ඩෙවිඩ් විරයෙක් වෙයිද?
    nope
    ------ Post added on Sep 20, 2022 at 10:06 PM