2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,385
    6,264
    113
    මචන්ලා, dialog tv කනෙක්ෂන් එකක් තියෙනවනම් dialog viu app එකෙන් මැච් එක බලන්න dialog සිම් එකක් ම තියෙන්න ඕනද ෆෝන් එකේ?
    dialog සිම් එකකින් බලනවානම් ඩේටා කැපෙන්නේ නැද්ද?
     
    • Like
    Reactions: kasun_kbp

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    Happy Dante GIF by Cricket Wireless
     
    • Like
    Reactions: Walter White

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    මචන්ලා, dialog tv කනෙක්ෂන් එකක් තියෙනවනම් dialog viu app එකෙන් මැච් එක බලන්න dialog සිම් එකක් ම තියෙන්න ඕනද ෆෝන් එකේ?
    dialog සිම් එකකින් බලනවානම් ඩේටා කැපෙන්නේ නැද්ද?
    ona naa.. mma blanne . mta dialog naa sim ekk naa.

    ps . phone eke kohomda danne naa. Ipad eke blanne. wifi SLT fiber :baffled:
     
    • Like
    Reactions: R O B U S T A

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Aus match ekata pathuma ei
    Ireland eka dinannama one nathnam ewaraye Loku margin ekakin dinuwoth thawath hondaye.Me injuries nathnam patta gemak denna thibuna Ada dakkane Aus,Eng perform karapu widiya.Patta upset eka lankawata une me world cup ekak ne ekaye awula.Me wage chance ekak lesiyen enneth nane.😐
     
    • Like
    Reactions: War Fighter

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,274
    1
    59,281
    113
    Kaduwela
    මචන්ලා, dialog tv කනෙක්ෂන් එකක් තියෙනවනම් dialog viu app එකෙන් මැච් එක බලන්න dialog සිම් එකක් ම තියෙන්න ඕනද ෆෝන් එකේ?
    dialog සිම් එකකින් බලනවානම් ඩේටා කැපෙන්නේ නැද්ද?
    Dialog sim ekakma thiyenna oni.
    Data kapenne na.
    Delay eka adui.
    Buffering na. 1080p balanna puluwan.
    Dialog TV connection ekai Viu app ekai kiyanne dekak.
    165 Monthly Sports Pack eka.
     
    • Like
    Reactions: R O B U S T A

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    :lol: :lol: යකෝ මන් AUS වලටයි NZ වලටයි අපි ගහලා දිනලා මේකේ හෙන පෝස්ට ටිකකුත් දැම්මනේ.
    දැන් මේකට අවට පස්සේ තමා එක හීනයක් කියලා දැනුනේ.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    :lol: :lol: යකෝ මන් AUS වලටයි NZ වලටයි අපි ගහලා දිනලා මේකේ හෙන පෝස්ට ටිකකුත් දැම්මනේ.
    දැන් මේකට අවට පස්සේ තමා එක හීනයක් කියලා දැනුනේ.
    පෝස්ට් දැම්මෙ ඇත්තටද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,244
    113
    කෑගල්ල
    පෝස්ට් දැම්මෙ ඇත්තටද?
    මං දැන් මේ නැකිතලත් ටික වෙලාවක්. මෙච්චර වෙලා හිතන් හිටියේ එක ඇත්තක් කියලා. :lol: :lol:
    ඊයේ මෙච් දෙකෙන් ම කියන්න පුළුවන් මේක අපිට ගහන්න පුළුවන්.