2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,679
    1
    60,287
    113
    Mother Earth
    මං දැන් මේ නැකිතලත් ටික වෙලාවක්. මෙච්චර වෙලා හිතන් හිටියේ එක ඇත්තක් කියලා. :lol: :lol:
    ඊයේ මෙච් දෙකෙන් ම කියන්න පුළුවන් මේක අපිට ගහන්න පුළුවන්.
    Sirsa
    Data beragena match balanna widihak madda bn. Fiber eke data tikata kelaweno 🥲
    සිරස tv එකේ යනවා. Live
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Phone එකෙන් බලන්න පුලුවන් ලින්ක් එකක් දෙන්න පුළුවන්ද?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    සුබ උදෑසනක් දහම් පාසල් ගිය නැති මා ප්‍රිය ක්‍රීඩාලොලි මිතුරනි සහ මිතුරියනි

    Ireland have won the toss and have opted to bat
    Ada Dahampasal ne wassa nisaa 🙄
     
    • Haha
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    අද කනව
    මුසල කතා කියන්න එපා සහෝ උදෙන්ම :angry:

    Ada Dahampasal ne wassa nisaa 🙄
    හිටපන් ලොකු හාමුදුරුවන්ට කෝල් කරලා කියන්න :P
    ------ Post added on Oct 23, 2022 at 9:07 AM
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    මුසල කතා කියන්න එපා සහෝ උදෙන්ම
    Screenshot_20221023_143745.jpg
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    Ireland (Playing XI): Paul Stirling, Andrew Balbirnie(c), Lorcan Tucker(w), Harry Tector, Curtis Campher, George Dockrell, Gareth Delany, Mark Adair, Simi Singh, Barry McCarthy, Joshua Little

    Sri Lanka (Playing XI): Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Ashen Bandara, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Binura Fernando, Lahiru Kumara
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    බොලා සරම් කොටේ උස්සගෙන ළමා සාරි පස්සේ එලෙව්ව කාලේ මතක් උනාද?

    අපි යනවා යාපා ගේ ඔෆීෂියල් thread එකට 🤭
    මෙරුන් පාට කැප් එක දාගෙන යන්න නිකා බ්‍රෝ.
    යාපා තාම රනිල්ගේ දෙහි එක හදනවා.
    ------ Post added on Oct 23, 2022 at 9:15 AM
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Bando lajja karanne nathuwa Ada gahapiya .140ta aduwen kadaganna one Irish lawa.Dana ta Ada bowl karanna denna one ape spin ekata okun Ada ambarewi. Common Sri Lanka take it easy.🙂🙂🙂
     
    • Love
    Reactions: Walter White

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,755
    1
    14,997
    113
    Bando lajja karanne nathuwa Ada gahapiya .140ta aduwen kadaganna one Irish lawa.Dana ta Ada bowl karanna denna one ape spin ekata okun Ada ambarewi. Common Sri Lanka take it easy.🙂🙂🙂
    110ට වගේ කඩා ගන්න ඕනෙ අපේ උන්ගෙ පෙරහැර ශුවර් නෑ
     
    • Like
    Reactions: Stimulus mind