2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

sakilla

Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    චාමිකයට කෙල්ලො විල් යූ මැරී මී කියල බෝර්ඩුස් උස්සගෙන ඉන්නෙහ්. ඉස්සරහට එමියොස් බොසාට අහන්න වෙන්නෙ රිතික් වගේද කියල නෙමේ චාමික වගේද කියල 🥴
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    මේ කුඹුරු හාන කාලෙ ට්‍රැක්ටරේක වැඩ කරන් ඉන්නෙ නැතුව ඇයි මේ ට්‍රැක්ටර් අයියා ක්‍රිකට් ගහන්න ඇවිල්ලා තියෙන්නෙ? :cautious:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    Happy Man Utd GIF by Manchester United
     
    • Like
    Reactions: Stimulus mind