2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    Maekath මරු. ගහන එක confuse වෙනවා release point eka eka parata wenas wunama

    ඉතින් ඌට ඕන තැනට වැටෙන්නෙත් නෑ ඔහොම දැම්මම.. ඌ විකට් ගත්තේ නෑ නේ බන් ඕවා දාල. විකට් එන්නේ ඌ නෝමල් දාන විදියට.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,874
    113
    111
    Gotham
    batman.com
    ඉතින් ඌට ඕන තැනට වැටෙන්නෙත් නෑ ඔහොම දැම්මම.. ඌ විකට් ගත්තේ නෑ නේ බන් ඕවා දාල. විකට් එන්නේ ඌ නෝමල් දාන විදියට.
    Uta wadinakota oka danne. Balapn. Etakota gahan na. Adat ehemai, 3rd over eka
     
    • Like
    Reactions: DHE

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Over 15n gahamu lamaye Australia wath baya wenna common 💪💪💪

    Aus match ekata pathum ennawada???
    ------ Post added on Oct 23, 2022 at 11:27 AM
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,874
    113
    111
    Gotham
    batman.com
    විස්වාසය දෙන අයියගේ Fake නේද අර උදේ ඉඳන් cheer කරන Gayan ට බනින්නේ Thread දාගෙන 🤔
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    චමීරයයි, පැතුමයි මොකද බං. තාම අවුල්ලුද😓
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,919
    165,790
    113
    එකමත් එක රටක
    චමීරයයි, පැතුමයි මොකද බං. තාම අවුල්ලුද😓
    චමීර එන්නේ නෑ අයිත මාස ගානකට. පැතුම ඉන්නව ඊලග මැච් වලට.

    අර ලංකාවේ ඩොකා කිව්ව විදියට ඩිල්ෂාන් මදුසංක ත් අවුලක් නෑ ලු. ඌට වැරදුනා ද දන්නේ නෑ :rofl:
     
    • Like
    Reactions: War Fighter

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    DDS out neda 🤭

    චමීර එන්නේ නෑ අයිත මාස ගානකට. පැතුම ඉන්නව ඊලග මැච් වලට.

    අර ලංකාවේ ඩොකා කිව්ව විදියට ඩිල්ෂාන් මදුසංක ත් අවුලක් නෑ ලු. ඌට වැරදුනා ද දන්නේ නෑ :rofl:
    Pramod Madushan neda
    ------ Post added on Oct 23, 2022 at 11:35 AM