2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,534
    124,672
    113
    දෙහිවල
    Australia (Playing XI): David Warner, Aaron Finch(c), Mitchell Marsh, Glenn Maxwell, Marcus Stoinis, Tim David, Matthew Wade(w), Ashton Agar, Pat Cummins, Mitchell Starc, Josh Hazlewood

    Sri Lanka (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Charith Asalanka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Maheesh Theekshana, Binura Fernando, Lahiru Kumara
     
    • Like
    Reactions: batwise and DHE

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Australia have won the toss and have opted to field
    Hafoye😐😐😐 game is in our openers hand.Common 🦁 show them who u are.💪💪💪

    Openersla denna athe thama gema thiyenne dan
    Pathum nm wicket eka nodee kota kota hari idiyi
    Kusala kohewath yana ekakata edge karaida danne na :-(
    Kata kata be positive.
    ------ Post added on Oct 25, 2022 at 4:07 PM
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Hafoye😐😐😐 game is in our openers hand.Common 🦁 show them who u are.💪💪💪
    ඔව් බන් උන් දෙන්නට සෙට් උනොත් ඉදලා සුපිරි අනිවා ලකුණු දැම්මොත් මුන් pressure වෙනවා උන්ට must win situation එක නිසා.. ගහන්න ඕනා ඔකුගේ පඩ බහින්න..
     
    • Like
    Reactions: DHE

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    හරි හිතපු විදිහටම වැඩේ වෙනවා. මුලින් අපි ගහන්න ඕනේ කියන තීරණේ තමයි හිටියේ.
    දැන් තියෙන්නේ එක විකට් එකක් වත් නැතිව 100 එහා ගහන්න ඕනේ. Run rate වලින් වැඩක් නෑ.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,978
    113
    හරි හිතපු විදිහටම වැඩේ වෙනවා. මුලින් අපි ගහන්න ඕනේ කියන තීරණේ තමයි හිටියේ.
    දැන් තියෙන්නේ එක විකට් එකක් වත් නැතිව 100 එහා ගහන්න ඕනේ. Run rate වලින් වැඩක් නෑ.
    wicket ekakwat nethuwa 10ta eha gehuwot athi
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1666694773348.png


    :rofl: :lol:
     
    • Haha
    Reactions: DHE

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අරුං බෝල් කරනවලු හුකෝලා ගනී වගේ අපිව 😁😁😁😁😁😁 too much confidence aussis
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ko oi yapaiyage official thread eka 😂
    Yapayyaa wadak karoth hathpole gagena thamaye nawathinne.Api Walter ayyawa dala yanne na🙂

    Chami sir Ada keeyak gahayeda?Bat karanna chance denne nathuwa anith un gahayida?🤔🤔🤔
    ------ Post added on Oct 25, 2022 at 4:26 PM
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මම ක්‍රිකට් වලට interest නෑ.ඒ වුනාට ඔන්න බම්ප් ඵකක්.
     
    • Love
    Reactions: Walter White

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    අපි සීරැවෙන් හිටගෙන ජාතික ගීය කිව්වට ඔසී උන් කරට අතදාගෙන නෙ උන්ගෙ ජාතික ගීය කියන්නේ