2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,399
    36,321
    113
    මැදමහනුවර
    අපි සීරැවෙන් හිටගෙන ජාතික ගීය කිව්වට ඔසී උන් කරට අතදාගෙන නෙ උන්ගෙ ජාතික ගීය කියන්නේ
    මතකද ලංකාවේ මීටින් එකක ජාතික ගීයට නැටුවා
     
    • Haha
    Reactions: ara88

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    Cartoon Popcorn GIF by SpongeBob SquarePants
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    දෙපැත්තෙ තියෙන ගැප්ස් වලට ගහල පාට්නර්ශිප් එකක් බිල්ඩ් කරන්න ඕන
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    තණකොළ ගොඩයි නේද බන් ග්රීන් පිච් එකක්