2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,744
    28,107
    113
    මොකක්ද බං ඒ බොලේ. බවුන්ස් වෙන්නේ නැනෙ. යගුලියක්ද
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    වෙලා තියෙන්නේ තව over හතරයි තියෙන්නේ. ලකුණු මදි. එහින්ද ගහන්න යනවා
    ගන්න තියෙන ටිකත් ගන්න වෙන්නේ නෑ ඕකෙන්
     
    • Sad
    Reactions: Janithsl88

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    හම්මට බලහන්කො මෙහෙම හිතුවනම් හිතට දුකක් නෑ කිසිම මැච් එකක් ගැන

    95C30AEF-EB79-4A08-8F0B-0D47A60923A8.jpeg
     
    • Wow
    Reactions: B.Chat