2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Venux

Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    වනියගේ ඕවර් දෙක නැත්තං මැච් එක අපේ බං මෙලහට 😞
    උගෙ ඕවර් දෙකට ලකුනු 37 ක් ගැහුව. විකට් ගන්නෙ නැතුව ඒ දෙකට 20 කට වත් දාල දුන්නනම් මෙලාකට දිනල
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    කරුමෙට හරි තව හයේවා දෙකක් විතර වැදුනොත් පජාතයි
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    පඩයට ආයි දුන්නා අනේ මන්දා බං, ඉල්ලං පරදින්න යන්නේ