අපේ ඊලග මැච් එක සෙනසුරාදා..
එක ගහමු
ඔහොම තමයි ඉතින්, දිනනවා පරදිනවා
එක ගහමු
ඔහොම තමයි ඉතින්, දිනනවා පරදිනවා
ඒක කනවඅපේ ඊලග මැච් එක සෙනසුරාදා..
එක ගහමු
ඔහොම තමයි ඉතින්, දිනනවා පරදිනවා![]()
ගහනවා බන්.. ඔන්න බලපන්..ඒක කනව
ඔව් ඒක ඇත්ත අපේ උන් දක්ශයි.. ප්රශ්නේ තියෙන්නේ execution එක , බලපන් අච්චර finch කාරයා struggle කරා wicket එක ඒත් විසික් කලේ නෑ..වනිදු බලපන් හැම match එකකම ගහද්දී leg එකට යනවා off එකෙන් ගහන්න පස්සේ out වෙනවා Shot එකක් ගහන්න බැරිව . Professional cricketers ලා නිසා මේ පොඩි දේවල් නම් බන් හදාගන්න ඕනා නැත්නම් ඌ හිතනවා වගේ no 01 allrounder එක සිහිනයක්..ඊලග එකේ වැරදි හදාගෙන සුපිරි match එකක් දෙයි කියලා හිතනවා..අපේ ඊලග මැච් එක සෙනසුරාදා..
එක ගහමු
ඔහොම තමයි ඉතින්, දිනනවා පරදිනවා![]()
OTC fan kenek nemei nam tikak amaruiතේරුනේ නෑ නේ ඒක
අන්න පෙජ් එකOTC fan kenek nemei nam tikak amarui
1. Lahiruwa match eken passe Mahelawa hoyanawa
2. Dickwellaya e weddi Beef devilled ekak daala celebrate karanna uge spell eka
3. Waniduwa match eka nisaa room eke mullata wela hangila
4. Chamkaya ara dana shalawak hadapu see eken passe bauddaya nisa Australia walata gihin Kiri Gawayo 3k nidahas kala kiyala oke boruwata mada gahuwa. Dan kohoma hari ekek missing ( u Dick ge devilled eke )
5. Mahelaya hoyanawa hoyanawa ne
6. Kapu kaamata baya wela Mahelaya Duwage pitin dala lessala yanawa ( oka giya paara oka kalane )![]()
Dabare nam okayතනුක දාබරේ, කමිදු මෙන්ඩිස් වගේ උන්ව දැන් වත් ටීම් එකට දාලා ගත්තනං හරි වගේ
Inna widiyata maximum.මම නම් හිතන්නෙ අපේ උන් ගේමක් දුන්නා හිටපු හැටියට. මුල් ටිකේ ෆින්ච් එහෙම කොර වෙලා හිටියෙ. ෆේසර්ලා නැතිකම තමයි ඉතින්. මැච් ඉතින් දිනන්නත් පුලුවන් පරද්දින්නත් පුලුවන්.
hariyata performe karaganda baruwa wahi wahala semi gihin labbak karandada banada vahina eka apita hodayine ban![]()

sirawata ban..waniduwa ge batting nam melorahak ne.. natala natala out wenawa.. mole kiyala kaladak ne.. match tikema ehemai.. kawadawath ewa hadaganne ne..ඔව් ඒක ඇත්ත අපේ උන් දක්ශයි.. ප්රශ්නේ තියෙන්නේ execution එක , බලපන් අච්චර finch කාරයා struggle කරා wicket එක ඒත් විසික් කලේ නෑ..වනිදු බලපන් හැම match එකකම ගහද්දී leg එකට යනවා off එකෙන් ගහන්න පස්සේ out වෙනවා Shot එකක් ගහන්න බැරිව . Professional cricketers ලා නිසා මේ පොඩි දේවල් නම් බන් හදාගන්න ඕනා නැත්නම් ඌ හිතනවා වගේ no 01 allrounder එක සිහිනයක්..ඊලග එකේ වැරදි හදාගෙන සුපිරි match එකක් දෙයි කියලා හිතනවා..
giyath wadak nane ban. thawa match 3k gahala gedara ena ekaneCricketers Asitha Fernando, Matheesha Pathirana, and Niroshan Dickwella are still in Sri Lanka awaiting their visas to travel to Australia.
Sri Lanka Cricket had decided to send the three cricketers as standby players during the weekend with a series of injuries for several players in the squad.
However, it is unclear why Sri Lanka Cricket authorities did not take the visas earlier for the players who were on standby for the T20 World Cup.
Sri Lanka now only has Kasun Rajitha and Pramod Madushan as additional fast bowlers with Binura Fernando likely to be ruled out of the tournament. (NewsWire)
