kawda bn dn fielding coach ape?Ape fielding anthimayi. Ekko munge අත් දෙක අභාදයි. නැත්තම් ඇස් පොට්ටයි
Dilhara Fernando wage ekek wenna oni bn..kawda bn dn fielding coach ape?
u hitiyoth 160 gahanavaden oka bat karanna enne oka oluwe thiyagenaපැතුම අවුල් වෙලා
නෑ බන්. ඌට අන්තිම හරියේ ඒවා දාන්න පුලුවන්. තව එක ඕවර් එකක් දාගන්න ඕනේ අනිත් උන්ගෙන් මේකට පස්සේ . රාජිතට 1යි , තක්ෂණ 2යි තියනවමට හිතෙන්නේ එක්කෝ අරූට අමතක වෙලා තීක්ෂන කියල එකෙක් උගෙ team එකේ ඉන්නවා කියලා. පොඩ්ඩක් ඌට මතක් කරන්න කෞරුත් නෑ. ගොබ්බයි
Anthimata un nelanawa bn. Dan pressure Eka apita karakenne. Ara welaawe pressure kalaanam eeta wada effective.නෑ බන්. ඌට අන්තිම හරියේ ඒවා දාන්න පුලුවන්. තව එක ඕවර් එකක් දාගන්න ඕනේ අනිත් උන්ගෙන් මේකට පස්සේ . රාජිතට 1යි , තක්ෂණ 2යි තියනව
ethakota arunuth gahannane ban inne, anika wicket tiyenava...නෑ බන්. ඌට අන්තිම හරියේ ඒවා දාන්න පුලුවන්. තව එක ඕවර් එකක් දාගන්න ඕනේ අනිත් උන්ගෙන් මේකට පස්සේ . රාජිතට 1යි , තක්ෂණ 2යි තියනව