2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    විකට් දෙන්නේ නැතුව උන් බෝල ටික යවාගත්ත නම් ?
    උන් දන්නවා බන් ලංකාවේ බෝල දාන්න ඉන්නේ කවුද කියලා ..
    එහෙනම් අන්තිම ඕවර් වල බෝල දාන්න උන් හොයන්න වෙන්ව අපිට. :rofl:
    විකට් දෙන්නේ නැතුව බිල ටික අඩු කර ගත්තනම් run rate එක අඩු වෙලා උන් preasure වෙලානේ.අනේ මේ….🤭

    ආ හරි හරි උඹ දන්නවා Michael Clarkeටත් වඩා 😂
     
    • Like
    Reactions: Thoththa_Baba

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    විකට් දෙන්නේ නැතුව උන් බෝල ටික යවාගත්ත නම් ?
    උන් දන්නවා බන් ලංකාවේ බෝල දාන්න ඉන්නේ කවුද කියලා ..
    එහෙනම් අන්තිම ඕවර් වල බෝල දාන්න උන් හොයන්න වෙන්ව අපිට. :rofl:
    mehemai at this point uta nothing much to loose, mehema semi gyoth kohomath kanna wenawa redi nathi wennama, he could try few things taking few risks and attacking bit more instead of resource managing for 20 overs and hope for the best. Pakistan wage team ekak arenna wena teams 20 overs walata contain karanna amarui, T20 best way to get them all out rather than managing 20 overs.
     
    • Like
    Reactions: Thoththa_Baba

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    Dan anthimata mekai seen eka. Api semi yanawada nadda kiyala theerane karanne pathum. U bat Karana widihata ekko u hero wenawa naththam sinner wenawa
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,745
    28,107
    113
    den balapan aru 104 gehuva, uge wicket eka attack karala gath nam anith un gahayi pakak

    mokada unge batting ivarayi

    mun vage gobbayo neda lankave cricket gena kiyavanne
    සමාජ කොන් වෙච්ච ගොං බඩු මෙතන ඇවිත් පුක දෙන් නැතුව හිටපන් තොපි වගේ උන්ට ඕනේ online forum එකක හරි කමක් නෑ එකෙක් එක්ක එල්ලී එල්ලී ගෑණු වගේ ඉන්න
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,781
    113
    එකමත් එක රටක
    විකට් දෙන්නේ නැතුව බිල ටික අඩු කර ගත්තනම් run rate එක අඩු වෙලා උන් preasure වෙලානේ.අනේ මේ….🤭

    ආ හරි හරි උඹ දන්නවා Michael Clarkeටත් වඩා 😂
    මයිකල් ක්ලාක් ට වඩා ලංකාවේ උන් ගැන උන් එක්ක ඉන්න coaching staff එක දන්නවා බන්. 🥴
    උබ හිතුවේ උන් කියන විදියට නෙවෙයි කරේ කියලද ??
     
    • Dislike
    Reactions: Thoththa_Baba

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    තෝ Die hard කියන එකා ද ??

    දවස් තුනකට කලින් account එකක් හදාගෙන ආපු එකෙක් මේකේ ඉන්න උන් ගැනත් දන්නවා 🤭

    මම නම් උබව දැක්කෙත් අද .
    ponnaya kiyapan balanan Buddhist kiyala?

    be neda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,917
    165,781
    113
    එකමත් එක රටක
    mehemai at this point uta nothing much to loose, mehema semi gyoth kohomath kanna wenawa redi nathi wennama, he could try few things taking few risks and attacking bit more instead of resource managing for 20 overs and hope for the best. Pakistan wage team ekak arenna wena teams 20 overs walata contain karanna amarui, T20 best way to get them all out rather than managing 20 overs.
    attack කරා බන්. පොඩ්ඩක් චෙක් කරපං ඕවර් ටික උබට ඕක තෙරයි.
    උන් ගහගෙන අවම තමයි අපේ උන් ඕවර් ටික පන්නගත්තේ මැද අන්තිමටම හොද උන්ව තියාගෙන. නැත්නම් ඕවර් 7ක් විතර අන්තිමටම pace එකෙන් විතරක් ඉතුරු උනා නම් උන් මීට වඩා ගහනව

    ponnaya kiyapan balanan Buddhist kiyala?

    be neda?
    ඇවිල්ල සතියක් වත් නැති පොන්න පැටව් ගණන් ගන්නේ නෑ . ඒ වගේ උන්ට දවසකට දාන reply ගානක් තියනව මම . අද උබේ quota එක ඉවරයි.
    අයිත හෙට වරෙන් !!

    Go Away Do Not Want GIF

    ------ Post added on Oct 29, 2022 at 3:26 PM