2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ගෙදර එනකොට ground එකට දුව දුව එනවා දැක්කා
    ඇදුම් මාරු කරලා bathroom එකෙන් එළියට එද්දි හෙණ ගහලා
    බුදු සරණයි, Amen
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,409
    36,333
    113
    මැදමහනුවර
    35wUoEC.gif
     
    • Like
    Reactions: dilann

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,788
    30,886
    113
    අන්න අසලංකයත් ගියා හැමිනෙනවා 🤬 දැන් දසුන් ඇවිල්ලා ටෙස්ට් ගහන්න හදයි මේකෙ 😡 100 ක් වත් ගහන්න වෙන්නෙ ලොන්තයොන්ට