2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    Pathuma Pau . Uge welawa thama. Oni fielder kenekta catch miss wenawa . Uta miss une Karima waradi welawata.

    Most important match eke. Waniyata confidence Ekka thibba chance eke. Uta confident onima match eke. Rub salt on the wound aru 100k gahuwa. E madiwata e catch eken passe dassa Mara defensive una
    ow ithin. easy catch ekak. miss wenne catch eka newei aniwa semifinal yanna thibba chance eka. dan ithin good bay
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    8940367A-25F6-4013-AAD5-62AC2BF4B2EC.jpeg

    Sri lankan cricket is back again . Thanq master mind 😍 n also for Dasun Shanaka . ✨
     
    • Like
    Reactions: sanhen143

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,457
    661
    113
    planet earth
    ඩොට්සංකයා කෑවා මැච් එක 100 ගහපු එකාගෙ කැච් එක බෑවා ඌ ලකුණු 13ක් ගහලා ඉද්දි 🤬 දැන් බෝල පහක් කාල බිංදුවට ගියා පොම්නයා 😡
    Bugger is overrated. The ones he does not score wastes too much balls. Ones he scores he does well
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    අපිට මේක පැරදිල සෙමි යන්නනම් මොනවද වෙන්න ඕනෙ?
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    අපේ උන් play කරන්නේ පිට්ටනියට එන්න කලින් කථා උන විදිහට වගේ. Ground එකේ වෙන දේවල් අනුව හැඩ ගැහිලා තීරණ ගන්න පුරුදු නෑ වගේ. කොච්චර දක්ෂ උනත් ඒ වෙලාවට නිවැරදි තීරණය ගන්න පුරුදු වෙලා නෑ කියල හිතෙනවා. දන්නේ නෑ ඉතින් අපි match බලපු උන් මිසක් ගහපු උන් නෙවේ ඕන්. 😑